July 14, 2024 10:46 pm
Facebook
Twitter
WhatsApp
ගසක් කඩා වැටී මහනුවර පුද්ගලයෙක් මරුට – තුවාල ලැබූ අය රෝහලට

ගසක් කඩා වැටී මහනුවර පුද්ගලයෙක් මරුට – තුවාල ලැබූ අය රෝහලට

ගසක් කඩා වැටී මහනුවර පුද්ගලයෙක් මරුට – තුවාල ලැබූ අය රෝහලට

අයහපත් කාලගුණයත් සමග ගසක් කඩාවැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.  ඊයේ (02) සවස් කාලයේදී පල්ලෙකැලේ පොලිස් වසමේ මහනුවර මහියංගනය මාර්ගයේ කුණ්ඩසාලේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබුණි.

එම අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

පළතුරු වෙළෙඳසැලේ හිමිකරු සහ එහි සහායට සිටි කාන්තාවක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර මියගොස් ඇත්තේ වෙළෙඳසැලට පැමිණ සිටි පාරිභෝගිකයෙකි.

ඔහු 56 හැවිරිදි වරාපිටිය කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

ගස කඩාවැටෙන අවස්ථාවේදී මහනුවර මහියංගනය මාර්ගයේ ගමන් කළ වෑන් රථයකට ද අලාභහානි සිදුවී ඇති අතර වෑන් රථයේ ගමන් කළ කිසිවෙකුට හානි සිදුවී නොමැති බවද පොලීසිය පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us