March 3, 2024 11:15 am
Facebook
Twitter
WhatsApp
ගසක අත්තක් තවත් සිසුවෙකුගේ දිවි අහිමි කරයි

ගසක අත්තක් තවත් සිසුවෙකුගේ දිවි අහිමි කරයි

ගසක අත්තක් තවත් සිසුවෙකුගේ දිවි අහිමි කරයි

නොර්වුඩ් නිව්ටන් වත්ත ප්‍රදේශයේ කපමින් තිබු ගසක අත්තක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නිව්ටන් වත්ත, දික්ඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක සිසුවෙකි.

එම සිසුවා නිවසේ සිට කොන්ඩය කැපිම සඳහා නගරයට යමින් සිටියදී මෙම අනතුරට මුහුණදි තිබේ.

ගස කපන ලද සැකකරුවන් 5 දෙනෙකු නෝර්වුඩ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පෙබරවාරි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ගසක අත්තක් තවත් සිසුවෙකුගේ දිවි අහිමි කරයි

ගසක අත්තක් තවත් සිසුවෙකුගේ දිවි අහිමි කරයි

ගසක අත්තක් තවත් සිසුවෙකුගේ දිවි අහිමි කරයි

ගසක අත්තක් තවත් සිසුවෙකුගේ දිවි අහිමි කරයි