June 14, 2024 11:17 pm
Facebook
Twitter
WhatsApp
ග‍්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරයි..

සිය ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේනම් ඉදිරියේදි තවත් රාජකාරි කිහිපයකින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදා රාජකාරි වල පමණක් සේවයෙ නිරත වන බව පැවසීය.

විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් රාජකාරි වලින් සහ මැතිවරණ රාජකාරි වලින් ඉවත් වන බව වැඩිදුරටත් පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us