November 12, 2024 12:52 am
Facebook
Twitter
WhatsApp
ගාලු කොටුවෙන් මංතීරු නීතිය ඉවතට…

ගාලු කොටුවෙන් මංතීරු නීතිය ඉවතට…

ගාලු කොටුවෙන් මංතීරු නීතිය ඉවතට…

ඓතිහාසික ගාල්ල කොටුව තුළ එක් දිසාවකට පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරිම (04) සිට අත්හිටුවීමට තීරණය කර බව ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව පවසයි.

මං තීරු නීතිය හේතුවෙන් පසුගිය කාලයේ ත්‍රීරෝදරථ රියදුරන්, ව්‍යාපාරිකයින් ඇතුලු බොහෝ ජනතාව පසුගිය දිනවල දැඩි පීඩාවට පත්විය.

පසුගිය සමයේ ජනතාවගෙන් එල්ල වූ දැඩ් විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බ එම කමිටුව පවසයි.

ඒ අනුව අද සිට ගාලු කොටුව තුළට පැරණි කොටු දොරකඩින් සහ නව කොටු දොරකඩින් පෙර පරිදිම වාහන ඇතුල්වීම හා පිටවීම සිදු කළ හැකි බව එම කමිටුව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ගාලු කොටුවෙන් මංතීරු නීතිය ඉවතට…

ගාලු කොටුවෙන් මංතීරු නීතිය ඉවතට…

ගාලු කොටුවෙන් මංතීරු නීතිය ඉවතට…

ගාලු කොටුවෙන් මංතීරු නීතිය ඉවතට…