April 18, 2024 6:27 am
Facebook
Twitter
WhatsApp
ගෘහ සේවයට ඩුබායි ගිය කාන්තාවට බඩගින්නට කොන්ක‍්‍රීට් ඇණ කවයි.. ලේ පෙරාගෙන ලංකාවට…

ගෘහ සේවය සඳහා සෞදි අරාබියට ගිය මෙරට කාන්තාවකට ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ සහ තවත් යකඩ කැබලි ගිල්ලවා ඇතැයි ඇය විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ කාන්තාවක් විසින් මෙම පැමිණිල්ල කර ඇත.

සෞදි අරාබියේ රෝහලක වෛද්‍යවරයකුගේ මැදිහත්වීමෙන් තානාපති කාර්යාලය හරහා මීට දින කිහිපයකට පෙර ඇය ලංකාවට ගෙන්වා ගෙන තිබේ.

21 හැවිරිදි එක්දරු මවක් විසින් මෙම පැමිණිල්ල පොලිසියට සිදු කර ඇති අතර තමනට ආහාර වෙනුවට ලබා දුන්නේ කොන්ක්‍රීට් ඇණ බවත් ඉන් සඳහන් කර ඇත.

තමන්ට ආහාර පාන ලබා නොදෙන බව තමන් දුරකථනය හරහා රැකියා නියෝජිතට දැනුම්දීම නිසා උරණ වූ නිවෙසෙහි හිමිකාරිය හා ඇයගේ මව ඉතා අමානුෂික අන්දමින් තමන්ට පහර දී කොන්ක්‍රීට් ඇණ ගිල දමන ලෙස බල කරමින් පහර දුන් බව ඇය කියා සිටියි.

දින කිහිපයක් මේ ආකාරයෙන් සිටිද්දි උදරයෙන් මුඛයෙන් ලේ පිටවීමට පටන් ගත් පසු නිවසේ හිමිකාරිය තමන් රෝහලකට ගෙනැත් දැමූ බවද ඇය කියා සිටියාය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us