March 3, 2024 12:22 pm
Facebook
Twitter
WhatsApp
ගෝටාභය හා කමල් ගුණරත්න එකම දිනක එකම තැනක…

ගෝටාභය හා කමල් ගුණරත්න එකම දිනක එකම තැනක…

ගෝටාභය හා කමල් ගුණරත්න එකම දිනක එකම තැනක…

වීමට පැමිණියහ.

විහාරාධිපති වැලිතර අමරනන්ද නාහිමියන්ගේ ජන්ම දිනය හා විහාරස්ථ කඨින පූජාව නිමිත්තෙන් මෙම පිංකම පැවැත්විනි.

ව්හාරාධිපති නාහිමියන්ට පිරිකර පූජාකර උපන් දිනයට සුභ පැතූ ගෝඨාභය මහතා රැස්ව සිටි පිරිස් වෙතද ආචාර කරමින් පැයකට අධික කාලයක් විහාරස්ථානයේ ගත කර ආපසු පිටත්විය.

ගෝඨාභය මහතා පැමිනීමට පෙර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ එම මහත්මියද
නාහිමියන්ට උපන් දිනයට සුභ පැතීමට විහාරස්ථානයට පැමින සිටියහ.

– ජයරත්න ඉඳුරුවගේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ගෝටාභය හා කමල් ගුණරත්න එකම දිනක එකම තැනක…

ගෝටාභය හා කමල් ගුණරත්න එකම දිනක එකම තැනක…

ගෝටාභය හා කමල් ගුණරත්න එකම දිනක එකම තැනක…

ගෝටාභය හා කමල් ගුණරත්න එකම දිනක එකම තැනක…