March 3, 2024 10:42 am
Facebook
Twitter
WhatsApp
චන්ද්‍රිකා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයට

චන්ද්‍රිකා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයට

චන්ද්‍රිකා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයට

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට නියමිතව තිබේ.

පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බව ද තිසර ගුණසිංහ පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කළ බවයි.

ඒ අනුව පක්ෂයේ ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කෙරෙනු ඇති

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

චන්ද්‍රිකා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයට

චන්ද්‍රිකා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයට

චන්ද්‍රිකා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයට

චන්ද්‍රිකා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වයට