April 18, 2024 6:59 am
Facebook
Twitter
WhatsApp
චමරි අතපත්තු පළමු තැනට

චමරි අතපත්තු පළමු තැනට

චමරි අතපත්තු පළමු තැනට

රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.

ස්ථාන 6ක් ඉදිරියට පැමිණ චමරි අතපත්තු මෙම ස්ථානය හිමිකරගෙන ඇත.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි දැක්වූ සුපිරි දක්ෂතා සමග ඇයට මෙම ස්ථානය හිමිව ඇත.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී චමරි අතපත්තු පන්දු 83කට ලකුණු 108ක් රැස්කරගත්තේය.

එම එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයේදීද විශිෂ්ට දක්ෂතා දැක්වූ චමරි පන්දු 80 කදී වේගවත් ලකුණු 140ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

එම ඉනිම දෙකේදීම නොදැවී පන්දුවට පහරදෙමින් චමරි මෙම දක්ෂතා දැක්වීම තවත් විශේෂත්වයකි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

චමරි අතපත්තු පළමු තැනට

චමරි අතපත්තු පළමු තැනට

චමරි අතපත්තු පළමු තැනට

චමරි අතපත්තු පළමු තැනට