May 23, 2024 1:56 pm
Facebook
Twitter
WhatsApp
චීනයෙන් ඇණවුම් කළ නවීන යානා දෙකක් දිවයිනට

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට ළඟා වී තිබේ. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බවයි.

Y-12-IV යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙඩබස්සවා තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us