April 18, 2024 6:52 am
Facebook
Twitter
WhatsApp
චීනය සහ ශ්‍රී ලංකාව අතර විශ්වාසනීයත්වය තහවුරු කිරීමට පියවර

කුමන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පත්වුවද චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසනීය මිත්‍රත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

චීන සංචාරය අතරතුර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ චීන ජනාධිපති ෂී ජින් පින් ගෝලීය ආර්ථීක, දේශපාලන හා ආරක්ෂක අර්බුදයන් හමුවේ දැවැන්ත නායකත්වයක් ලබාදී ඇති බවය.

චීනයේ සංචාරයක නිරත අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීන මාධ්‍ය සමුහයේ සිංහල අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට ඊයේ (18) එක්වී තිබුණි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us