May 23, 2024 3:46 pm
Facebook
Twitter
WhatsApp
ජනපතිගේ චීන සංචාරය දෙකයි පනහට දාන්න එපා.. ගියේ ඉතා වැදගත් සාකච්ඡාවකට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරය දෙකයි පනහට දමා කතා කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

ජනාධිපතිතුමන් චීනයට ගොස් ඇත්තේ ඉතා වැදගත් සාකච්ඡාවට බවද හෙතෙම පැවසීය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රටට ආයෝජනය ගෙන ඒම ඇතුළු වැදගත් සාකච්ඡා කිහිපයකට ජනාධිපතිවරයා එහිදී සම්බන්ධ වන බවද ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us