September 20, 2024 6:29 am
Facebook
Twitter
WhatsApp
ජනපතිට සහාය දෙන්න රාජිත මන්ත‍්‍රීවරුන් සියයක් එකතු කරයි..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මන්ත්‍රීවරුන් සියයකගෙන් පමණ යුතු එකමුතුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින්නේ යැයි වාර්තා වෙයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහායි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පසුගිය සෙනසුරාදා මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් නියෝජනය කරන කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ මහතා එකම ස්ථාවරයක සිටින බවයි.

තමන් ඇතුළු කණ්ඩායම රට ගොඩනැගීමේ ප්‍රයත්නයට සහාය දෙන බවත් ඒ නිසා තමන් ද්‍රෝහියකු ලෙස සැලකිය යුතු නැති බවත් ඔහු එහිදී පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us