June 15, 2024 1:18 am
Facebook
Twitter
WhatsApp
ජනාධිපතිගේ උත්සවය අවලංගු කරයි.. මුදල් ගංවතුරේ වින්දිතයන්ට..

අයහපත් කාලගුණය හේතුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් ලෝක පරිසර දින සැමරුම් උස්සවයට වෙන්කර මුදලින් කොටස් ලබාදීමට තීරණය කර බව පරිසර අමාත්‍යංශයේ ලේකම් ප්‍රබාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම උපදෙස් ලබාදී තිබේ.

මීට පෙර වසර වලද ගංවතුර වැනි ආපදා සිදුවූ අවස්ථාවල පරිසර දිනය වෙනුවෙන් සිදුකිරීමට නියමිතව තිබූ සැමරුම් අවලංගු කර පරිසර නිලධාරීන් විසින් නොයෙක් සාමජ සේවා කටයුතු සිදුකර බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us