September 21, 2024 8:09 am
Facebook
Twitter
WhatsApp
ජනාධිපතිවරණට ඇප මුදල් තැන්පත් කෙරූ පිරිස 17 ක් දක්වා ඉහළට

ජනාධිපතිවරණට ඇප මුදල් තැන්පත් කෙරූ පිරිස 17 ක් දක්වා ඉහළට

ජනාධිපතිවරණට ඇප මුදල් තැන්පත් කෙරූ පිරිස 17 ක් දක්වා ඉහළට

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ.එස්.පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන හිමි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට අමතරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිරිපාල අමරසිංහ, අරුණළු ජනතා පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් වෛද්‍ය කේ.ආර්. කිෂාන් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති බවද සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us