ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගාල්ලේදී පැවසීය.
ඉන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන බව අමාත්‍යවරයා පැවසීය.
වත්මන් ජනාධිපතිවරයාට කිසිදු අභියෝගයක් ඒ සඳහා නොමැති බව පැවසීය.