March 3, 2024 11:44 am
Facebook
Twitter
WhatsApp
ජනාධිපති අපේක්‍ෂකත්වයට රනිල් හා පොහොට්ටුව සාකච්චා.. අන්තිම තීන්දුව මහින්දට බාරදෙයි..

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අනෙකුත් පක්ෂ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් මෙම හමුව සඳහා සහභාගි වී ඇත.

පොදු ජන පෙරමුණේ සහාය ජනාධිපතිවරණයට ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡන් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරගෙන් එහිදී ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජනාධිපතිට දැනුම් දුන් බවද ඔහු පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us