April 22, 2024 12:35 pm
Facebook
Twitter
WhatsApp
ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනාව 100%කින් ඉහළට

ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි වීම ක්‍රියාත්මක වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ මීට පෙර සඳහන් නොවූ රෝග කිහිපයක් ද ඊට ඇතුළත් කර ඇති බවයි.

ඒ අනුව මාසික ආදායම ලක්ෂ 2කට අඩු පුද්ගලයින්ට ද ජනාධිපති අරමුදල මගින් මාසිකව වෛද්‍යාධාර ලබාගත හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us