June 15, 2024 12:24 am
Facebook
Twitter
WhatsApp
ජලාශයක තිබී පාසල් සිසුවියකගේ සිරුරක් සොයාගැනේ

ජලාශයක තිබී පාසල් සිසුවියකගේ සිරුරක් සොයාගැනේ

ජලාශයක තිබී පාසල් සිසුවියකගේ සිරුරක් සොයාගැනේ

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ තලවකැ‌ලේ, රත්නිල්ලකැලේ පදිංචිව සිටි පෙරියසාමි දිලුක්ෂිණා (18) නැමැති පාසල් සිසුවියකි.

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා නිවසේ සිට මෙම සිසුවිය පාඩම් කටයුතුවල නිරතව සිට ඇති බවත්, ඉකුත්  (18) දින රාත්‍රීයේදීත් නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිට ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

නිවසේ පාඩම් කරමින් සිටි දියණිය උදෑසන බලන විට නිවසේ නොසිටි බවට ඇයගේ පියා විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබු බවද පොලීසිය සඳහන් කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ජලාශයක තිබී පාසල් සිසුවියකගේ සිරුරක් සොයාගැනේ

ජලාශයක තිබී පාසල් සිසුවියකගේ සිරුරක් සොයාගැනේ

ජලාශයක තිබී පාසල් සිසුවියකගේ සිරුරක් සොයාගැනේ

ජලාශයක තිබී පාසල් සිසුවියකගේ සිරුරක් සොයාගැනේ