July 14, 2024 9:37 pm
Facebook
Twitter
WhatsApp
ජල සම්පාදන මණ්ඩලය කැපූ අඩි 15ක වලකට පාසල් සිසුවියක් ඇද වැටෙයි

ගොතටුව – අයි.ඩී.එච් මංසන්ධියේ ජල සම්පාදන මණ්ඩලය විසින් සිදුකරනු ලබන ජලනළ එළීමක් සඳහා කපා තිබූ වළකට පාසල් සිසුවියක සහ ඇයගේ පියා අද උදෑසන වැටී තිබෙනවා.

අඩි 15 ක් පමණ ගැඹුරැති එම වළට ඔවුන් වැටී ඇත්තේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදීයි.

ඉන් ගොඩට පැමිණි පියා විසින් පසුව තුවාල ලැබූ දියණිය බේරාගෙන අනතුරුව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us