July 14, 2024 9:44 pm
Facebook
Twitter
WhatsApp
ජවිපෙ මූල්‍ය දූෂණයක් කලා යැයි අපි කියන්නේ නෑ – පෙරටුගාමියෝ කියයි

ජවිපෙ මූල්‍ය දූෂණයක් කලා යැයි අපි කියන්නේ නෑ – පෙරටුගාමියෝ කියයි

ජවිපෙ මූල්‍ය දූෂණයක් කලා යැයි අපි කියන්නේ නෑ – පෙරටුගාමියෝ කියයි

ජනතා විමුක්ති පෙරමුණ මූල්‍ය දූෂණයක් හෝ මූල්‍ය විශුද්ධිකරණයක් සිදු කර ඇතැයි තමන් නොකියන බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

අදාල ආන්දෝලනාත්මක මාධ්‍යහමුවේ දී දුමින්ද නාගමුව එවැනි චෝදනාවක් සිද්ධ නොකළ බව පවසන අධ්‍යාපන ලේකම්වරයා, එහිදී දුමින්ද නාගමුව විසින් ප්‍රශ්න කරන ලද්දේ ජවිපෙ සහ පොලිසිය භාර අමාත්‍යවරයා අතර ඇති දේශපාලන ගනුදෙනුව හෙවත් “ඩීල් එක” බවද පවසයි.

පක්ෂයක අරමුදල් කොහේ හෝ තැනක ආයෝජනය කර ඇත්නම්, එය තමන්ට ගැටළුවක් නොවන බව පවසන පුබුදු ජාගොඩ, ප්‍රශ්නය ඇත්තේ, පොලිසිය භාර අමාත්‍යවරයා සමග ජවිපෙට යම් ආර්ථික ගනුදෙනුවක් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් බවද පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් සතු තොරතුරු හෙළිකිරීමට පසුබට නොවන බවද ඔහු වැඩි දුරටත් පවසයි.

හිරු ටීවී බලය දේශපාලන සංවාදය හා එක්වෙමින් ඔහු ඒ බව පැවසී ය.

වීඩියෝවේ පැය 1 : 28 : 35 සිට

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us