March 3, 2024 10:23 am
Facebook
Twitter
WhatsApp
ටික් ටොක් එ‌කෙන් අයින් වෙන කොටස්

ටික් ටොක් එ‌කෙන් අයින් වෙන කොටස්

ටික් ටොක් එ‌කෙන් අයින් වෙන කොටස්

ටික් ටොක් (Tik Tok) සමාජ ජාලයේ සංසරණය වන, යුනිවර්සල් මියුසික් සමූහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් ඉන් ඉවත් කිරීමට යුනිවර්සල් මියුසික් සමාගම තීරණය කර තිබේ.

ඒ එම ගීත කොටස් භාවිතයට සම්බන්ධව සමාගම් දෙක අතර පැවති ගිවිසුම අලුත්කිරීමට සමාගම් දෙක අපොහොසත් වීම හේතුවෙනි.

මේ අනුව ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක් සහ ඔලීවියා රොඩ්‍රිගෝ වැනි ප්‍රකට ගායන ශිල්පීන්ගේ බොහෝ ගීත තවදුරටත් Tik Tok ජාලයේ දැකගත නොහැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ටික් ටොක් එ‌කෙන් අයින් වෙන කොටස්

ටික් ටොක් එ‌කෙන් අයින් වෙන කොටස්

ටික් ටොක් එ‌කෙන් අයින් වෙන කොටස්

ටික් ටොක් එ‌කෙන් අයින් වෙන කොටස්