June 14, 2024 11:05 pm
Facebook
Twitter
WhatsApp
ඩයනා අත්අඩංගුවට ගන්න යයි…

ඩයනා අත්අඩංගුවට ගන්න යයි…

ඩයනා අත්අඩංගුවට ගන්න යයි…

හිටපු රාජ්‍ය ඇමතිනේ ඩයනා ගමගේ කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිදුවීමට අදාළ සැකකාරියක ලෙස ඇය නම් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ඇය පදිංචි ස්ථානයන් වෙත ගියද සැකකාරිය නොසිටි බවද ඔවුන් අධිකරණය දැනුම් දී ඇත.

මේ වන විටත් ඩයනා ගමගේ මහත්මියට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඩයනා අත්අඩංගුවට ගන්න යයි…

ඩයනා අත්අඩංගුවට ගන්න යයි…

ඩයනා අත්අඩංගුවට ගන්න යයි…

ඩයනා අත්අඩංගුවට ගන්න යයි…