June 14, 2024 11:25 pm
Facebook
Twitter
WhatsApp
ඩුබායි සිටින පාතාලයන්ගේ මෙරට සියළු දේපල රාජසන්තක කරනවා..

විදේශගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන සහ පාතාල අපරාධ සිදුකරන පුද්ගලයන්ගේ මෙරට දේපළ රාජ සන්තක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද පැවසු ඔහු ඉදිරි සති කිහිපය ඇතුළත එය ක‍්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියේය.

එතෙක් මෙම පුද්ගලයන්ගේ දේපළ පොලිස් භාරයට ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ගත වූ දින දෙක තුන ඇතුළත පමණක් සිදු කරන ලද මෙහෙයුම්වලදී එවන් දේපොළ විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us