June 15, 2024 1:43 am
Facebook
Twitter
WhatsApp
ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට

පවතින වර්ෂාව හමුවේ ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ජනතාවට දැනුම් දෙන්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි.

මෙලෙස පවතින තත්වය තුළ පසුගිය සඳුදා සිට ප්‍රකාශයට පත් කළ මදුරු මර්දන සතිය අදින් අවසන් වේ.

වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24, 815ක් වන අතර ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 09ක් ලෙසයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට