May 23, 2024 1:51 pm
Facebook
Twitter
WhatsApp
ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා අද දිවයිනට

ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා අද දිවයිනට

ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා අද දිවයිනට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (13) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා දේශපාලන නායකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇතැයි වාර්තා වේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා අද දිවයිනට

ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා අද දිවයිනට

ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා අද දිවයිනට

ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා අද දිවයිනට