March 3, 2024 12:24 pm
Facebook
Twitter
WhatsApp
තරුණයෙකු පැහැර ගෙන යාමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තරුණයෙකු පැහැර ගෙන යාමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තරුණයෙකු පැහැර ගෙන යාමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ඇඹිලිපිටිය කාර්මික විදුහලට යාබද ප්‍රදේශයේ තරු ණයෙකු පැහැර ගෙන යාමෙි සිද්ධියට අදාල එක් සැකකරුවෙකු හසුවීමෙන් අනතුරුව ඊයේ (04) සවස් වනවිට තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු සමඟ තරුණයාව පැහැර ගැනිමට භාවිතා කල වෑන් රථය ද පොලිස් බාරයට ගෙන ඇති බව ඇඹිලිපිටිය පොලීසිය සදහන් කළේය.

ඔහුව ඇඹිලිපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉනෝකා නයෝමි වෙත ඊයේ සවස (04) ඉදිරිපත් කිරිමෙන් අනතුරු ව මෙි මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියම කර තිබෙි.මොහු ලියන ආරච්චිගේ හරිත තේමිය දිල්ෂාන් නමැති ඇඹිලිපිටිය පදලංගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අත් අඩංගුවට ගත් වෑන් රථය ඇඹිලිපිටිය පුදේශයේ කුලි රථ සේවාවකට අයත්වු එකක් බව හදුුනාගෙන ඇත.සිද්ධියට සමිබන්ධ බවට හඳුනාගෙන ඇති අනෙක් සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනිමට පොලීසිය මෙහෙයුමක් දියත් කර ඇත.

පැහැර ගැනිමට ලක්වු තරුණයා ඒ් වනවිට තරමන් බරපතල තත්වයෙන් නරාපිටිය රෝහලෙහි ප්‍රතිකාර ලබයි.

සිද්ධිය පිළිබඳ ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරික්ෂක එස් .කේ සි.එස් දයාවංශ මෙහෙයවීම යටතේ වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us