September 20, 2024 5:38 am
Facebook
Twitter
WhatsApp
තාත්තා ජනාධිපති වුනාම පුතාත් ජනාධිපති වෙයිද..

තාත්තා ජනාධිපති වුනාම පුතාත් ජනාධිපති වෙයිද..

තාත්තා ජනාධිපති වුනාම පුතාත් ජනාධිපති වෙයිද..

තාත්තා රටේ ජනාධිපතිවරයකු වූ පමණින් ඔහුගේ දරුවාට බැට්න් එක ප්‍රදානය කිරීමට නොහැකි බවත් නායකත්වය කාලානුරූපීව වෙනස් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි පාක්ෂිකයන් විසින් තීරණය කර ඇති බවද ආසන බලමන්ඩල සාකච්ඡාවලදී ඒ ගැන තීරණ ගැනීමට නියමිත බව ද ඔහු පැවසීය.

ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට කැමැත්ත පල කිරීම තුළින් පොදුජන පෙරමුණේ ස්ථාවර භාවය පිළිබිඹු වන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

තාත්තා ජනාධිපති වුනාම පුතාත් ජනාධිපති වෙයිද..

තාත්තා ජනාධිපති වුනාම පුතාත් ජනාධිපති වෙයිද..

තාත්තා ජනාධිපති වුනාම පුතාත් ජනාධිපති වෙයිද..

තාත්තා ජනාධිපති වුනාම පුතාත් ජනාධිපති වෙයිද..