May 23, 2024 2:03 pm
Facebook
Twitter
WhatsApp
තැපැල් වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද(11)ත් ක්‍රියාත්මක වෙයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

වැඩවර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,000ක් එක්ව සිටින බව ඔහු සඳහන් කළේ ය.

රුපියල් 20,000 ක දීමනාවක් ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදිය යුතු බවට බලකිරීම මෙම වැඩවර්ජනයේ තවත් අරමුණක් බව ඔහු සඳහන් කළේය. 

දිවයින පුරා තැපැල් සේවකයින් ඊයේ පස්වරු 4.00 සිට ආරම්භ කළ සංඛේත වැඩවර්ජනය හෙට (12) මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක වෙයි. 

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

තැපැල් වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි