April 22, 2024 11:08 am
Facebook
Twitter
WhatsApp
තැඹිලි මිලත් උණුසුම් වෙයි

තැඹිලි මිලත් උණුසුම් වෙයි

තැඹිලි මිලත් උණුසුම් වෙයි

රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩිවීමෙන් කොළඹ සහ අවට තැඹිලි ගොඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට සති දෙකකට පමණ පෙර කොළඹ ප්‍රදේශයේ තැඹිලි ගෙඩියක් රුපියල් 120 ත් රුපියල් 140 ත් අතර මිලක පැවතුණි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

තැඹිලි මිලත් උණුසුම් වෙයි

තැඹිලි මිලත් උණුසුම් වෙයි

තැඹිලි මිලත් උණුසුම් වෙයි

තැඹිලි මිලත් උණුසුම් වෙයි