July 14, 2024 10:22 pm
Facebook
Twitter
WhatsApp
තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළේය. 

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරු දැක්වූ කරුණු දැක්වීම සලකාබැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්