March 3, 2024 10:55 am
Facebook
Twitter
WhatsApp
තෙවන පාසල් වාරය ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

2023 වර්ෂය සඳහා පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කරනු ලබන දින වකවානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලබන පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.01.11 වන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us