June 15, 2024 12:15 am
Facebook
Twitter
WhatsApp
දවස් 07ක් සුරාසැල් වැසෙන තැන් මෙන්න

දවස් 07ක් සුරාසැල් වැසෙන තැන් මෙන්න

දවස් 07ක් සුරාසැල් වැසෙන තැන් මෙන්න

ජුනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජාතික පොසොන් උත්සවය නිමිතිකරගනිමින් මෙම දිනවල සුරාසැල් වසා තැබෙන බවය.

ඒ අනුව මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි එම කාලසීමාව තුළ සියලුම සුරාසැල් වසා තැබෙනු ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

දවස් 07ක් සුරාසැල් වැසෙන තැන් මෙන්න

දවස් 07ක් සුරාසැල් වැසෙන තැන් මෙන්න

දවස් 07ක් සුරාසැල් වැසෙන තැන් මෙන්න

දවස් 07ක් සුරාසැල් වැසෙන තැන් මෙන්න