April 18, 2024 5:55 am
Facebook
Twitter
WhatsApp
දසුන් ශානකට තීරණාත්මකයි. මෙන්ඩිස්ට සූදානමින්.

මෙවර පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දසුන් චානකගේ නායකත්වය අවසන් වශයෙන් තීන්දු වන තරගාවලියක් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම තරගාවලියේදී ඔහුගේ පිතිකරණය මතු නොවුනහොත් කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් කිරීමටද යෝජනා වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම තරගාවලියේ ඔහුගේ තරග වාර්තා මත ඔහු ඉදිරියටත් කණ්ඩායමේ නායකත්වය දරන්නේච නැද්ද යන්න තීරණය වීමට නියමිතය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us