September 21, 2024 9:06 am
Facebook
Twitter
WhatsApp
දැරියගේ අතේ කොටසක් ඉවත් කිරීම හෙදියගේ වරදක් බවට තොරතුරු හෙළි වෙයි

උණ රෝගයක් හේතුවෙන් රෝහල් ගත වූ දැරියකගේ අතේ කොටසක් කපා ඉවත්කිරීම යාපනය ශික්ෂණ රෝහලේ සේවය කරන හෙදියකගේ වරදක් බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ රෝහලේ හෙදිය විසින් එන්නත් කරන ලද වැරදි එන්නතක් නිසා මෙම දැරියගේ අතේ කොටසක් කපා ඉවත් කිරීමට සිදු වූ බවයි.

එසේම ඇය මීට පෙරද රෝගීන්ට වැරදි ඖෂධ හා එන්නත් ලබා දීමේ වරදට චෝදනා ලබා සිටින බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පවසන්නේ මෙම හෙදිය වරදකාරී බවට කිසිදු නිර්දේශයක් මේවන තෙක් යාපනය ශික්ෂණ රෝහලෙන් ඉදිරිපත් කර නොමැති බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදකාරී තත්ත්වය හේතුවෙන් ඊයේ (06) රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us