June 14, 2024 11:35 pm
Facebook
Twitter
WhatsApp
දිනූෂා මහා බ්‍රිතාන්‍ය ප්‍රාදේශිය ඡන්දයෙන් ජයග්‍රහණය කරයි

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය ආයතනයක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක වන දිනූෂා මනම්පේරි තේරී පත්ව ඇත. ඒ අනුව එරට සෙවනොක් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි. 

දිනූෂා මනම්පේරි, ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත් වූයේ, බ්‍රිතාන්‍ය හරිත පක්ෂය  නියෝජනය කරමින්ය. 

මැතිවරණ ව්‍යාපාරයේදී ඇය, භාවිත කළේ, ශානි යන නාමයයි. ඇය සමග එක්ව තරග කළ ලෝරා මැන්ස්ටන් හා මාර්ක් ලින්ඩොක් යන බ්‍රිතාන්‍ය ජාතික මන්ත්‍රීවරුන් ද තේරී පත්ව සිටි. 

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us