June 15, 2024 12:31 am
Facebook
Twitter
WhatsApp
දිලිත් සමග නැගිටින්න මන්ත‍්‍රී පිරිසක් සැරසේ…

දිලිත් සමග නැගිටින්න මන්ත‍්‍රී පිරිසක් සැරසේ…

දිලිත් සමග නැගිටින්න මන්ත‍්‍රී පිරිසක් සැරසේ…

ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක් වීමේ සූදානමක් ඇති බව වාර්තාවෙයි.

පාර්ලිමේන්තුවේ දැනට ස්වාධීන සිටින මන්ත්‍රීවරුන් අතුරින් කිහිප දෙනෙකු සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් එම පක්ෂය හා එක් වන්නේ කවදාදැයි මෙතෙක් තීරණයක් කර නැති අතර ඉදිරි මැතිවරණයක් ආසන්නයේදී බොහෝදුරට මෙම පියවර ගනු ඇති බවද දැනගන්නට තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

දිලිත් සමග නැගිටින්න මන්ත‍්‍රී පිරිසක් සැරසේ…

දිලිත් සමග නැගිටින්න මන්ත‍්‍රී පිරිසක් සැරසේ…

දිලිත් සමග නැගිටින්න මන්ත‍්‍රී පිරිසක් සැරසේ…

දිලිත් සමග නැගිටින්න මන්ත‍්‍රී පිරිසක් සැරසේ…