April 22, 2024 12:25 pm
Facebook
Twitter
WhatsApp
දුම්රිය ඉඩම්වල පදිංචි පුද්ගලයින්ට දැනුම්දීමක්

 දුම්රිය ඉඩම්වල නීති විරෝධීව පදිංචිව සිටින පුද්ගලයින් සඳහා දීර්ඝ කාලින බදු පදනම යටතේ එම ඉඩම්වල රැඳී සිටීමට අවසර දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, වසර 10 කට වැඩි කාලයක් එලෙස දුම්රිය ඉඩම්වල රැඳී සිටින පුද්ගලයින් සඳහා එම අවස්ථාව හිමිවන බවයි.

ඒ සඳහා කොළඹට සීමාවී තිබූ වාණිජ අධිකාරි කාර්යාල වෙනත් ප්‍රදේශවලද පිහිටුවීමටද පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ .

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us