ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය ලබාදීම වෙනුවෙන් තවත් දේශපාලන පක්ෂ 27 ක් කොළඹදී අද සමගි ජන සන්ධානය සමඟ ගිවිසුමකට එළඹුණා.
මානුෂිය ජනතා සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ ඇතුලු පක්ෂ 27ක් ඊට ඇතුළත්.