April 18, 2024 7:31 am
Facebook
Twitter
WhatsApp
දේශීය බිත්තර මිල පහළ යයි

දේශීය බිත්තර මිල පහළ යයි

දේශීය බිත්තර මිල පහළ යයි

මෙරට වෙළෙඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක මිල රුපියල් 45ක් වන අතර දේශීය බිත්තරයක මිල රුපියල් 40ක් බවයි.

එලෙස තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය නොවන බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

දේශීය බිත්තර මිල පහළ යයි

දේශීය බිත්තර මිල පහළ යයි

දේශීය බිත්තර මිල පහළ යයි

දේශීය බිත්තර මිල පහළ යයි