March 3, 2024 12:42 pm
Facebook
Twitter
WhatsApp
දොස්තර දීමනා ඉල්ලා සුළු සේවක විද්‍යාඥයන් වර්ජනයේ.. රෝහල් සේවයට හමුදාව යොදවයි..

රට පුරා රෝහල්වල කටයුතු බාධාවකින් තොර පවත්වාගෙන යාමට යුද හමුදා භට පිරිස් කැඳවා තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යුධ හමුදාවෙන් කරන ලද ඉල්ලීමක් මතයි.

රට පුරා රෝහල්වල සුළු සේවක වෘත්ත සමිති විසින් මේ වන විට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ වෛද්‍යවරුන්ට ලබා දී ඇති රුපියල් තිස්පන්දහසක ප්‍රවාහන දීමනාව තමන්ටත් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

යුද හමුදාව සඳහන් කරන්නේ මේ වන විට යොදවා ඇති බට පිරිස් වලට අමතරව තවත් අමතර බට පිටිස් යෙදවීම සඳහා සූදානමින් සිටින බවයි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us