April 18, 2024 6:41 am
Facebook
Twitter
WhatsApp
නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රියේ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් හිසට වෙඩි තබා ඇති බවයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, නවගමුව කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික ප්‍රසාද් නමැති එක්දරු පියෙකි.

මෙම පුද්ගලයාට 2011 වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනිඅවියක් ළඟතබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතී.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට