May 23, 2024 3:36 pm
Facebook
Twitter
WhatsApp
නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්ත පත්‍ර

නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්ත පත්‍ර

නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්ත පත්‍ර

ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ විදෙස් තානාපතිවරු දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්ත පත්‍ර භාර දී තිබේ.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී එම තානාපතිවරුන් ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ලැට්වියාව, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම්, ජිබුටි, ඇංගෝලා, ෆින්ලන්තය, වෙනිසියුලාව සහ නෝර්වේ යන රාජ්‍යයන් සඳහා මෙලෙස නව තානාපතිවරු පත් ව ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්ත පත්‍ර

නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්ත පත්‍ර

නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්ත පත්‍ර

නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්ත පත්‍ර