April 18, 2024 6:19 am
Facebook
Twitter
WhatsApp
නව බද්ද පාසල් දිවා ආහාරයටත් ඔරවයි

නව බද්ද පාසල් දිවා ආහාරයටත් ඔරවයි

නව බද්ද පාසල් දිවා ආහාරයටත් ඔරවයි

නව බදු පැනවීමට සාපේක්ෂව ගෙවීම් වැඩි නොකරන්නේනම් පාසල් දිවා ආහාර සැපයීමෙන් ඉවත් වීමට සැපයුම්කරුවෝ සූදානම් වෙති.

සිසුන් ලක්ෂ දහයකට පමණ මේ වන විට දිවා ආහාරය ලබා දෙන අතර එක් ආහාර වේලක් වෙනුවෙන් අමාත්‍යාංශය වැය කරන මුදල රුපියල් අසූ පහකි.

රුපියල් හැටක්ව පැවති එම මුදල මෙම වසර මුල දී රුපියල් අසූ පහ දක්වා වැඩි කළේ පවතින ආර්ථික තත්ත්වයන් මත සැපයුම්කරුවන් කළ ඉල්ලීම් සලකා බලමිනි.

යළිත් බදු වැඩි කිරීම නිසා එම මුදලට ආහාර වේලක් සැපයීමට කිසිසේත්ම හැකියාවක් නැතැයි සැපයුම්කරුවෝ කියා සිටිති.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

නව බද්ද පාසල් දිවා ආහාරයටත් ඔරවයි

නව බද්ද පාසල් දිවා ආහාරයටත් ඔරවයි

නව බද්ද පාසල් දිවා ආහාරයටත් ඔරවයි

නව බද්ද පාසල් දිවා ආහාරයටත් ඔරවයි