April 22, 2024 11:15 am
Facebook
Twitter
WhatsApp
නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේ මෙම තීරණය ගෙන ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට