May 23, 2024 3:26 pm
Facebook
Twitter
WhatsApp
නැවතත් ලංකාවට එන ඉන්දියාවේ ලොකු ළූණු

නැවතත් ලංකාවට එන ඉන්දියාවේ ලොකු ළූණු

නැවතත් ලංකාවට එන ඉන්දියාවේ ලොකු ළූණු

අපනයනය කිරීම නවතා දමා තිබූ ඉන්දියාවේ ලොකු ළූණු නැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර ඇත.

ලොකු ළූණු අපනයනය කිරීම නැවැත්වීමට ගෙන තිබූ තීරණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කිරීමට එරට රජය තීරණය කර නොමැති බව ද සඳහන් වේ.

සීමිත තොග ප්‍රමාණෙයක් ඉන්ද‍ෙයානු රජය විසින් විදේශ රවල රජයන් වෙත ද්විපාර්ශ්වික අරමුණු කර ගනිමින් අපනයනය කිරීමට තීරණය කර ඇති බව සදහන් වේ.

 නැවතත් ඉන්දියාවේ සිට ලොකු ළූණු මෙරටට ගෙන්වීමත් සමඟ මිල ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

නැවතත් ලංකාවට එන ඉන්දියාවේ ලොකු ළූණු

නැවතත් ලංකාවට එන ඉන්දියාවේ ලොකු ළූණු

නැවතත් ලංකාවට එන ඉන්දියාවේ ලොකු ළූණු

නැවතත් ලංකාවට එන ඉන්දියාවේ ලොකු ළූණු