June 15, 2024 12:51 am
Facebook
Twitter
WhatsApp
නිවසක බිත්තියක් කඩා වැටී බිළිඳෙකු මරුට

නිවසක බිත්තියක් කඩා වැටී බිළිඳෙකු මරුට

නිවසක බිත්තියක් කඩා වැටී බිළිඳෙකු මරුට


ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් ඇත.

ඊයේ (09) සවස මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙකු බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

නිවසක බිත්තියක් කඩා වැටී බිළිඳෙකු මරුට

නිවසක බිත්තියක් කඩා වැටී බිළිඳෙකු මරුට

නිවසක බිත්තියක් කඩා වැටී බිළිඳෙකු මරුට

නිවසක බිත්තියක් කඩා වැටී බිළිඳෙකු මරුට