June 15, 2024 12:20 am
Facebook
Twitter
WhatsApp
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 3,840,000 ක් වන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේය.

මෙම ව්‍යාපාරිකයා ඊයේ (31) දින රාත්‍රී 10ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ දුම්වැටි 38,400ක් අඩංගු දුම්වැටි ඇසුරුම් 192ක් සඟවා ගෙන තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පැවසුවේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us