June 15, 2024 1:34 am
Facebook
Twitter
WhatsApp
පන්ති ගිය කෝෂිලා දින 12ක් අතුරුදන්

පන්ති ගිය කෝෂිලා දින 12ක් අතුරුදන්

පන්ති ගිය කෝෂිලා දින 12ක් අතුරුදන්

ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියෝ සඳහන් කරති.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියකි.

ඇගේ දෙමව්පියන් පැවසුවේ පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවය.

මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බව ඇයගේ මව පැවසුවාය.

තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගතවී තිබුණි. 

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණියගේ මව, 

“තවම ඇය ගැන තොරතුරක් නැහැ. අපි මේ බලාගෙන ඉදලා බැරිම තැන තමයි මාධ්‍යට කිව්වේ. මගේ දුව ව කවුරුහරි දැකලා තියෙනවා නම් ළඟම ඇති පොලීසියට දැනුම්දෙන්න දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

ඇයගේ ඡායා රූප පහතින් දැක්වේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පන්ති ගිය කෝෂිලා දින 12ක් අතුරුදන්

පන්ති ගිය කෝෂිලා දින 12ක් අතුරුදන්

පන්ති ගිය කෝෂිලා දින 12ක් අතුරුදන්

පන්ති ගිය කෝෂිලා දින 12ක් අතුරුදන්