March 3, 2024 11:41 am
Facebook
Twitter
WhatsApp
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක්

දිවයිනේ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක් ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ සංගමය අවධාරණය කරයි.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කරන්නේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800 දෙනෙකු ගේ හිඟයක් මේ වන විට පවතින බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක්