June 14, 2024 11:31 pm
Facebook
Twitter
WhatsApp
පස් කන්දක් කඩාවැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

පස් කන්දක් කඩාවැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

පස් කන්දක් කඩාවැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවසුවේ උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර 148/6 සැතපුම් කණුව අසල අද (06) පස්වරු 4.00 ට පමණ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටි ඇති බවයි.

ඉදල්ගස්හින්න සහ ඔහිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට මෙසේ පස් කන්ද කඩා වැටි ඇත.

දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගි ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා සිමා කරන බව එම නිලධාරින් පැවසිය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පස් කන්දක් කඩාවැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

පස් කන්දක් කඩාවැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

පස් කන්දක් කඩාවැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

පස් කන්දක් කඩාවැටීමෙන් දුම්රිය ධාවනයට බාධා